නාඩගම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ජන නාටක විශේෂයක්.
2. නා. විහිළුව; විගඩම; කෝලම; අයෝග්‍ය හැසිරීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. comedy
2. n. mime
3. Aes. nadagama