දෘෂ්ටි තීක්ෂ්ණතාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ඇස් පෙනීමේ තියුණු බව; දැකීමේ සියුම්බව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

acuity