සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2042

දෘශ්‍යයෝගි

1. Bot. phanerogamic
2. Bot. phanerogamous

දෘශ්‍යයෝගිය

1. Bot. carpophyte
2. Bot. phanerogam

දෘශ්‍යශාකය

Bot. phanerophyte

දෘශ්‍යාංග

Aes. opsis

දෘෂ්ට

a. seen

දෘෂ්ටාන්ත

a. emblematic

දෘෂ්ටාන්ත කථාව

1. n. apologue
2. n. parable

දෘෂ්ටාන්ත ලෙස

allegorically

දෘෂ්ටාන්තය

1. n. allegory
2. n. ensample
3. n. example
4. n. instance

දෘෂ්ටාන්තාලාපය

Aes. parable

දෘෂ්ටි

Ele. visual

දෘෂ්ටි අක්ෂය

Phy. optic axis

දෘෂ්ටි අවකාශය

Psy. visual space

දෘෂ්ටි කල්පනය

Psy. visualization

දෘෂ්ටි ක්ෂෙත්‍රය

Psy. field of vision

දෘෂ්ටි ක්ෂේත්‍රය

Psy. visual field

දෘෂ්ටි කුහරය

optocoele

දෘෂ්ටි කේන්ද්‍රය

point-of-view

දෘෂ්ටි කෝණය

1. Mng. viewpoint
2. point-of-view

දෘෂ්ටි තීක්ෂණත්වය

acuity

දෘෂ්ටි තීක්ෂණතාව

Phy. visual acuity

දෘෂ්ටි තීක්ෂ්ණතාව

acuity

දෘෂ්ටි තීව්‍රතාව

Psy. visual acuity

දෘෂ්ටි නිල්‍රත

Med. visual purple