සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2041

දෘශ්‍ය ක්ෂිතිජය

1. Geo. apparent horizon
2. Sur. sensible horizon
3. Geo. visible horizon

දෘශ්‍ය කාව්‍ය කලාව

Aes. drama

දෘශ්‍ය කාව්‍යය

Aes. drama

දෘශ්‍ය ගමන

Geo. apparent motion

දෘශ්‍ය චලනය

Mat. apparent movement

දෘශ්‍ය චලිතය

Sur. apparent motion

දෘශ්‍ය දුම් පැහැය

rhodopsin

දෘශ්‍ය ප්‍රදර්ශන ඒකකය

1. Oth. vdu
2. Oth. visual display unit

දෘශ්‍ය විකිරණය

Phy. visible radiation

දෘශ්‍ය ශේෂය

Eco. visible balance

දෘශ්‍ය සංඥා මගින් කෙරෙන සන්නිවේදන ක්‍රමය

sign-language

දෘශ්‍ය සංදර්ශක ඒකකය

1. Acc. vdu
2. Acc. visual display unit

දෘශ්‍ය සංදර්ශන ඒකකය

1. Acc. vdu
2. Inf. visual display unit

දෘශ්‍යක

Psy. visile

දෘශ්‍යකරණය

Aes. visualize

දෘශ්‍යකාව්‍ය

n. drama

දෘශ්‍යකාව්‍යය

n. play

දෘශ්‍යකාව්‍යයෙහි කොටස භූමිකාව

n. part

දෘශ්‍යතාව

1. n. visibility
2. visuality

දෘශ්‍යපථය

Che. traversal

දෘශ්‍යමාන

1. adj. apparent
2. a. visible
3. Soc. visual

දෘශ්‍යමාන වූ

appeared

දෘශ්‍යමානය

Log. appearance

දෘශ්‍යමානාකාරයෙන්

adv. visibly