දෘශ්ය ක්ෂිතිජය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. අහසත් පොළවත් යා වෙන්නාක් මෙන් පෙනෙන කවාකාර රේඛාව; සැබෑ නොවන ක්ෂිතිජය; දෘශ්ය දිශා මණ්ඩලය (=visible horizon).
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Geo. apparent horizon
2. Sur. sensible horizon
3. Geo. visible horizon