දෘශ්‍යමාන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. පෙනෙන; දක්නට ලැබෙන; දැකිය හැකි.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. පෙනෙන්නට තිබෙන (සං. දෘශ්‍යමාන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. apparent
2. a. visible
3. Soc. visual