දෘෂ්ටි
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ඇසට අයත්; ඇස හා සම්බන්ධ; පෙනීම හෝ දැකීම පිළිබඳ.
1. නා.ප්ර. මතය.
2. (ජ්යෝති.) නා.ප්ර. ග්රහයකුට තවත් ග්රහයකුගේ ආලෝකය වැටීම; ග්රහයන් එකිනෙකා දැකීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. ඇස හා සම්බන්ධ; ඇසට අයත්/ පෙනීම පිළිබඳ; දෘශ්ය (සං. දෘෂ්ටි)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Ele. visual