දෘෂ්ටි අක්ෂය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. ඇසේ අක්ෂය; ඇසේ බබාගේත් (කනීනිකාවේත්) පළිඟු කාචයේත් කේන්ද්ර අතර ඇතැයි සැලකෙන ඍජු රේඛාව හෙවත් අක්ෂය. (=optic axis).
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Phy. optic axis