දෘෂ්ටි කෝණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. (පාරිභා.) ඇසට පෙනෙන යම් වස්තුවක බාහිර සීමාවේ සිට විහිදෙන රේඛා එක්වීමෙන් දෘෂ්ටි විතානය මත සෑදෙන කෝණය (=visual angle).
2. නා. යම් වස්තුවක් හෝ කාරණයක් හෝ දෙස බලන ආකාරය; බලන අංශය; දක්වන ආකල්පය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Mng. viewpoint
2. point-of-view