සැර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. තද ; දැඩි ; මෘදු නොවූ ; නපුරු.
2. අධික ; වේගවත් ; තදින්, වේගයෙන් ක්‍රියාකරන.
3. නහය, දිව ආදි ඉන්ද්‍රියවලට ඉසිලීමට අපහසු ; කටුක.
1. නා.ප්‍ර. සරය ; ඊය.
2. දිගු කල ; චිරාත් කාලය.
3. චර්යාව ; හැසිරීම.
4. සාරය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. acute
2. a. austere
3. adj. boisterous
4. a. cruel
5. st. cruelty
6. a. drastic
7. a. fiery
8. a. hard
9. a. high
10. a. keen
11. Ele. loudness
12. a. piquant
13. a. poignant
14. a. rough
15. a. scabrous
16. a. severe
17. st. speed
18. a. spirited
19. a. stringent
20. a. strong
21. a. violent
22. st. long time