තීක්ෂ්ණ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. මුවහත්; සියුම්; තියුණු.
2. වි. වහා වැටහෙන; විනිවිද දකින; විශාරද; විචක්ෂණ.
3. වි. බලවත් තේජසට පත් කළ; ප්රබල.
4. වි. වේගවත්; ජව සම්පන්න; ශීඝ්ර.
5. වි. සැර; කටුක; තදබල.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. තියුණු/ වහා වැටහෙන (සං. තීක්ෂණ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. adj. acute
2. a. critical
3. a. nice
4. a. penetrating
5. a. piercing
6. quick-witted
7. a. sharp
8. a. steely