සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1826
තීක්ෂ්ණ
1. adj. acute
2. a. critical
3. a. nice
4. a. penetrating
5. a. piercing
6. quick-witted
7. a. sharp
8. a. steely
තීක්ෂ්ණ ඇස් ඇති
a. eagle-eyed
තීක්ෂ්ණ උපාය
n. finesse
තීක්ෂ්ණ දෘෂ්ටියක් ඇති
a. lynx-eyed
තීක්ෂ්ණ බුද්ධිය ඇති
තීක්ෂ්ණතාව
Psy. perspicacity
තීක්ෂ්ණබුද්ධිය
n. penetration
තීක්ෂ්ණභාවය
n. acumen
තීක්ෂ්ණාග්ර
a. acute
තීටා
Mat. theta
තීන්ත
තීන්ත කුලාව
තීන්ත ගානවා
තීන්ත ගෑම
තීන්ත නිෂ්පාදනයේදී භාවිත කරන සංයෝගයක්
n. barytes
තීන්ත පෑන
n. fountain pen
තීන්ත පොවන කඩදාසිය
තීන්ත පොවනය
n. blotter
තීන්ත වේලනවා
vt. blot
තීන්තකුරුව
Phy. inker
තීන්තද්යෝරුවා
n. painter