පරිශිෂ්ටය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ඌනපූරණය ; ග්රන්ථවල අඩුපාඩු සම්පූර්ණ කිරීම සඳහා එක් කළ කොටස ; උපග්රන්ථය.
2. ඉතිරිය ; ශේෂ වූ කොටස.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ඌන පූරණය/ ඉතිරිය; ශේෂ වූ කොටස (සං. පරිශිෂ්ට)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. addendum
2. appendices
3. n. appendix
4. n. rider
5. n. supplement