කුණ
kuṇa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. මළ සිරුර; කුණපය.
2. නා. සැරව ආදි අපවිත්ර දෙය; රොඩ්ඩ.
3. නා. ගසක කඳෙහි (විශේෂයෙන් මැදින් පටන්ගෙන) දිරන කොටස; දිරකඩය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. මළ සිරුර; අපවිත්ර දෙය (පා. සං. කුණප)
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ චු. සංකොචනයෙහි=හැකිළීමෙහි, කුණෙති, කුණයති, හැකිළෙයි=ඇකිළෙයි.
√ භු. ශබ්දයෙහි, උපකරණයෙහි, කුණති, කුණෙති, ශබ්දකෙරෙයි, උපකරණ කරයි. (පි. 255)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. addle
2. carcase
3. n. carrion
4. n. corpse
5. n. dirt
6. rot
7. n. dead body