ශූන්ය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. හිස් ; කිසිවක් නැති ; බොල්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. හිස්; බොල් (සං. ශූන්ය)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. adj. addle
2. a. bald
3. a. bankrupt
4. a. bare
5. a. barren
6. a. blank
7. a. devoid
8. a. drear
9. a. dreary
10. st. emptiness
11. a. empty
12. a. vacant
13. a. vacuous
14. a. void
15. st. zero