ගෙනහැර දක්වනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. ඉදිරිපත් කරනවා; ඉදිරියට පමුණුවා පෙන්වනවා; ගෙනහැර පානවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. adduce
2. vt. present
3. vti. produce
4. vt. render