සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1519
ගෙනහැර දක්වනවා
ගෙනහැර දැක්වීම
1. n. presentation
2. n. production
ගෙනහැර පානවා
ගෙනහැරපෑම
n. importation
ගෙන් ගෙට ගොස් සුළු බඩු විකුණන වෙළෙන්දා
n. peddler
ගෙන් ගෙට යන වෙළෙන්දා
n. cadger
ගෙන්ටියනාසේ
Che. gentianacease
ගෙන්දගම්
1. n. brimstone
2. desulphurised
3. n. sulfur
4. n. sulphur
5. brim-stone
ගෙන්දගම් ඉවත් කළ
ගෙන්දගම් ගල්
Che. brimstone
ගෙන්දගම් වාෂ්ප විවරය
ගෙන්දගම් වැනි
a. sulphureous
ගෙන්දගම් සෑදීම
Bot. sulphofication
ගෙන්දගම්වල සංයෝගයක්
n. sulphide
ගෙන්දගම්හරණය
Che. desulphuration
ගෙනෙනවා
v. bring
ගෙනෙන්නට කියා යවනවා
vt. send for
ගෙනොනීමාව
ගෙනෝමය
ගෙපත
Soc. tenement
ගෙපළ
1. n. site
2. n. building site
ගෙපිට
Ele. outdoor
ගෙබිම
n. site
ගෙමග
n. corridor