ගෙබිම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගෙයක් තැනීම සඳහා සකස් කර ගන්නා බිම; ගෙබිම.
2. නා. නිවස ඇතුළත බිම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. site