ප්රවීණ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. දක්ෂ ; සමර්ථ ; කුසලතාවෙන් යුතු.
2. විශිෂ්ට ; අවබෝධයක් ඇති ; මුහුකුරා ගිය ඥානයෙන් යුතු.
3. වැදගත් ; උසස්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. දක්ෂ; සමර්ථ/ වැදගත්; උසස්/ විශිෂ්ට අවබෝධයක් ඇති (සං. ප්රවීණ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Aes. accomplished
2. adj. adept
3. adj. clever
4. adj. consummate
5. a. efficient
6. a. experienced
7. a. expert
8. a. versed