සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2615
ප්රවිකිරණතාව
Bot. irradiance
ප්රවිකිරණය
Psy. irradiation
ප්රවිචාරකය
1. Sta. discriminant
2. Phy. discriminator
ප්රවිචාරණය
Log. discrimination
ප්රවිඥයා
Psy. prodigy
ප්රවිඥානය
Psy. foreconscious
ප්රවිඥුයා
ප්රවිදාර
ප්රවිදාරණය
Ele. disruption
ප්රවිධිය
Mat. technique
ප්රවිභාජනය
ප්රවිවරණය
Aes. prospectus
ප්රවිෂ්ට
a. entered
ප්රවිෂ්ට කරනවා
vt. induct
ප්රවීක්ෂණය
Law. surveillance
ප්රවීකිරණය
ප්රවීණ
1. Aes. accomplished
2. adj. adept
3. adj. clever
4. adj. consummate
5. a. efficient
6. a. experienced
7. a. expert
8. a. versed
ප්රවීණ සාක්ෂ්යකරු
Acc. expert witness
ප්රවීණත්වය
1. n. adeptness
2. Aes. competence
3. Soc. proficiency
ප්රවීණතා
Psy. proficiencies
ප්රවීණතාව
1. n. efficiency
2. n. expertise
3. Psy. mastery
4. Psy. proficiency
ප්රවීණයා
ප්රවීණෝපදේශක
Mng. consultant
ප්රවීනතාව
n. proficiency