ප්‍රවිදාරණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පිපිරීම ; කැඩීම.
2. ඉරීම ; පැළීම ; බෙදීම.
3. කෝලාහලය ; කලහය.
4. බිඳගෙන යෑම ; සිදුරු කරගෙන යෑම.
5. දලුලෑම.
6. යුද්ධය ; සටන.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Ele. disruption