ප්‍රවීක්ෂණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කල්තියා දැනගැනීම ; ඉදිරියේ දී වන ලාභාලාභ පිළිබඳව දැනගත හැකි වීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කල් තියා දැන ගැනීම

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Law. surveillance