ප්‍රවිෂ්ට

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ඇතුළු වූ ; ප්‍රවේශ වූ ; පිවිසි.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ඇතුළු වූ; පිවිසුණු (සං. ප්‍රවිෂ්ට)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. entered