භව්ය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. සුදුසු ; විය යුතු ; යෝග්ය ; තත්වානුරූප.
නා.ප්ර. ධර්මාවබෝධයට සුදුස්සා ; වර්තමාන භවයෙහි ම මාර්ගඵල ලැබීමට සුදුස්සා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. සුදුසු; විය යුතු; යෝග්ය (සං. භව්ය)