ග්රන්ථිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. ශරීරයේ ක්රියාකාරීත්වයට අවශ්ය වන නොයෙකුත් ස්රාව නිපදවන ඉන්ද්රියය (=gland).
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ශරීරයට අවශ්ය ස්රාව නිපදවන ඉන්ද්රිය විශේෂයක්