නිපුණ

nipuṇa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ප්‍රවීණ; සමත්; ශූර; විශාරද.
2. වි. සියුම්; සූක්ෂ්ම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ප්‍රවීණ; සමත්; ශූර (පා. සං. නිපුණ)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. දක්ෂ වූ; පුහුණු වූ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. accomplished
2. a. adept
3. adj. adroit
4. adj. astute
5. adj. clever
6. adj. conversant
7. a. cunning
8. a. deft
9. a. dexterous
10. a. dextrous
11. a. experienced
12. a. expert
13. a. skilful
14. a. skilled
15. a. talented
16. a. versed

Digital Pāḷi Dictionary