භක්තිකයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කිසියම් ආගමක් කෙරෙහි භක්තිය ඇත්තා ; ශ්‍රද්ධා සම්පන්නව අදහන්නා ; විශ්වාස කරන්නා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. adherent
2. n. follower
3. n. religionist
4. n. votary