භක්තික

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. භක්තිය ඇති ; ශ්‍රද්ධා සම්පන්න ; විශ්වාසය ඇති ; ලබ්ධිය ගත්.
2. බත් කන ; ආහාර අනුභව කරන.