පාක්ෂිකයා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. පැත්තක් ගත් තැනැත්තා ; පක්ෂයකට අයත් තැනැත්තා ; පක්ෂවාදියා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. පක්ෂයකට අයත් තැනැත්තා (සං. පාක්ෂික)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. adherent
2. n. adherer
3. n. ally
4. n. partisan
5. n. partizan
6. Law. party
7. party-man
8. n. party man