ලාටු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ගස් ආදියෙන් වැගිරෙන ඇලෙන සුලු ඕජස ; කඩදාසි ආදිය ඇලවීමට උපයෝගී කරගනු ලබන බෙලසුල් ද්රව්ය ; මැලියම්.
2. දුම්මල.
නා.ප්ර. ඇලෙන සුළු ද්රව්යයක් ; මැලියම් ; ගම්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. ඇලෙනසුලු ද්රවය
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Aes. adhesive
2. n. gum
3. n. lime
4. n. india rubber