ලාඤ්ඡනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. සලකුණ ; මුද්රා සටහන ; මුද්රාව ; කෙනකු හෝ යමක් හඳුනා ගැනීමේ සංකේතය.
1. නා. යමක කොටා හෝ යොදා ඇති සලකුණ ; සටහන ; චිහ්නය ; නිල ලකුණ.
2. යම් කිසිවක් සංකේතවත් කරන සලකුණ.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. impression
2. n. imprint
3. n. mark
4. n. sign
5. n. signature
6. n. trace