සංලග්න
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ඇලුණු ; එක්වුණු ; එකට බැඳුණු.
නා.ප්ර. එකට ඇලීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. එකට ඇලුණු (සං. සංලග්න)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Soc. adhesive
2. adj. agglutinated
3. a. agglutinative
4. collateral
5. Psy. connate
6. a. contiguous