සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4320
සංරෝධයන් ඉවත් කරනවා
vt. unbridle
සංලංගනය
Log. consilience
සංලක්ෂණ
සංලක්ෂ්ය
st. characteristics
සංලක්ෂ්යය
Inf. remark
සංලග්න
1. Soc. adhesive
2. adj. agglutinated
3. a. agglutinative
4. collateral
5. Psy. connate
6. a. contiguous
සංලග්නකය
n. agglutinin
සංලග්නජය
n. agglutinogen
සංලග්නතාව
n. contiguity
සංලග්නන පරීක්ෂාව
Med. agglutination test
සංලග්නනය
සංලග්නය
Soc. adhesion
සංලීන
Mng. disguised
සංලීනතාව
Psy. seclusiveness
සංලුචක
n. convulsant
සංලේඛ පදය
Oth. entry word
සංලේඛය
Oth. entry
සංවත
1. accumulated
2. storage
සංවතය
සංවත්සරය
1. n. anniversary
2. n. year
සංවත්සරික
a. annual
සංවන්තනය
1. cogitation
2. ponder
සංවරණ සටහන
Acc. flow chart
සංවරණය
1. Soc. cooptation
2. n. cover
3. screening
4. n. shelter