සංවරණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. හික්මීම ; කායවාග් සංවරය.
2. තහනම ; දැඩි පාලනය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. හික්මීම; කාය, වාග් සංවරය (පා. සං. සංවරණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Soc. cooptation
2. n. cover
3. screening
4. n. shelter