සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4319

සංරක්ෂිත

conserved

සංරක්ෂිතයා

n. protege

සංරක්ෂී

conservative

සංරක්‍ෂණය කිරීම

archiving

සංරචක

1. adj. component
2. Sta. components
3. constitutive

සංරචකය

Mng. component

සංරචනය

1. assortment
2. composition

සංරචිත

Geo. composite

සංරවත

composite

සංරස කරනවා

v. amalgamate

සංරසය

n. amalgam

සංරසී කරනවා

Che. mercurify

සංරසීකරණය

1. Soc. amalgamation
2. Che. mercurification

සංරසීකාරකය

Che. amalgamator

සංරාශිය

n. coacervate

සංරුද්ධ

Bot. personate

සංරූප්‍ය

Mat. conformable

සංරේඛනය

Mat. collineation

සංරෝධක

constraints

සංරෝධකය

bottleneck

සංරෝධන

Mat. constraining

සංරෝධන බලය

Mat. constraint

සංරෝධනය

Soc. constraint

සංරෝධය

Mat. constraint