සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4318

සංයෝජන පරිමා නියමය

Che. law of conservation of energy

සංයෝජන භාර නියමය

Che. law of conservation of mass

සංයෝජන භාරාංකය

1. Che. combining weight
2. Che. equivalent weight

සංයෝජනය

1. n. combination
2. n. composition
3. n. fetter
4. Bot. fusion
5. n. mixture
6. synthesis

සංයෝජනය කරනවා

Mng. fuse

සංයෝජනය වෙනවා

fuse

සංයෝජ්‍ය කොටස

Law. component part

සංයෝජ්‍යය

Mat. combinant

සංයෝජිත

combined

සංයෝජිතය

combine

සංයෝජිතයෝ

combines

සංයෝතය

Law. combine

සංරක්ෂක

conservator

සංරක්ෂකය

Civ. preservative

සංරක්ෂකයා

Bot. conservator

සංරක්ෂණ

a. preservative

සංරක්ෂණ උපයෝගය

Psy. defence mechanism

සංරක්ෂණ ද්‍රව්‍යය

n. preservative

සංරක්ෂණ වාදය

Soc. conservatism

සංරක්ෂණය

1. n. conservation
2. n. preservation

සංරක්ෂණය කරනවා

1. v. conserve
2. vt. preserve

සංරක්ෂණවාදය

Log. conservatism

සංරක්ෂණාගාරය

1. Aes. archives
2. n. conservatory

සංරක්ෂණාලපක

Log. apologist