සංයෝජනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. බැඳීම ; සත්ත්වයන් සසරට බැඳ තබන රැහැන්.
2. සක්කායදිට්ඨි, විචිකිච්ඡා ආදි දශ වැදෑරුම් ක්ලේශ බන්ධන ; එක්වීම ; එකට මිශ්‍ර වීම ; අලුත් ද්‍රව්‍යයක් හෝ කිහිපයක් එකට මිශ්‍රවීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. බැඳීම; එක්වීම (පා. සං. සංයොජන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. combination
2. n. composition
3. n. fetter
4. Bot. fusion
5. n. mixture
6. synthesis