සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4321
සංවරණය කරනවා
සංවරය
1. n. continence
2. n. control
3. n. restrain
4. n. restraint
සංවරයෙන් යුත්
a. continent
සංවර්ණනය
Aes. depiction
සංවර්ණනාව
n. commentary
සංවර්ණවාදය
Aes. synchromism
සංවර්තනය
Soc. conversion
සංවර්ත්යතාව
Log. compatibility
සංවර්තිතයා
Soc. convert
සංවර්ධක
a. conducive
සංවර්ධන කරනවා
vti. feed
සංවර්ධනය
1. n. development
2. Psy. improvement
3. n. patronage
සංවර්ධනය කළ හැකි
සංවර්ධනය වන
සංවර්ධනය වෙනවා
Soc. convert
සංවර්ධ්ය
Mat. developable
සංවර්ධ්ය පෘෂ්ඨය
Mat. torse
සංවර්ධ්යය
Mat. developable
සංවර්ධිත
a. developed
සංවලිත
1. Bot. convolute
2. convoluted
සංවලිතය
සංවලිතාකාර
සංවහන
adj. convectional
සංවහනය
n. convection