සංයුජතාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. හයිඩ්‍රජන් පරමාණුවකට හෝ ඊට සමාන වෙන යමකට හෝ අනුව, පරමාණුවක කාණ්ඩයක සංයෝජනයවීමේ බලය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. හයිඩ්‍රජන් පරමාණුවකට හෝ ඊට සම වන වෙනත් දෙයකට හෝ අනුව පරමාණුවක හෝ කාණ්ඩයක සංයෝජනය වීමේ බලය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Che. adicity
2. Psy. valence
3. Phy. valency
4. adicity(valency)