පින

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. යහපත ; කුසලය ; පුණ්‍යය.
2. යහපත හා සම්බන්ධ කාර්යය.
3. යහපත් ක්‍රියා කිරීමෙන් හට ගැනී, පවතින ආත්මභාවයේ දී නොහොත් (විශේෂයෙන්) අනාගත ආත්මභවයේ දී යහපත් ප්‍රතිඵල ගෙන දිය හැකි චෛතසික බලවේගය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. යහපත් ක්‍රියාව; කුසලය (පා. පුඤ්ඤ සං. පුණ්‍ය)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. adipose
2. n. merit