විනිශ්චය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. විග්රහය ; සවිස්තර විභාගය.
2. තීරණය ; නිගමනය.- නඩුවක තීරණය ; තීන්දුව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. විග්රහය; සවිස්තර විභාගය/ තීරණය; නිගමනය/ නඩුවක තීන්දුව (සං. විනිශ්චය)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Mng. adjudication
2. n. arbitration
3. court
4. n. judgement
5. n. judgment
6. n. trial
7. adjudgement