සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4040

විනිවිද යෑම

n. penetration

විනිවිදක

slides

විනිවිදීම

n. penetration

විනිවිදු නොයන

impenetrable

විනිවිදුම්මානය

Civ. penetrometer

විනිවේශනය

inculcation

විනිවේශිත

Aes. absorbed

විනිශ්චය

1. Mng. adjudication
2. n. arbitration
3. court
4. n. judgement
5. n. judgment
6. n. trial
7. adjudgement

විනිශ්චය කරනවා

1. vt. adjudge
2. v. adjudicate
3. arbitrating
4. vti. judge
5. vi. umpire

විනිශ්චය කරන්නා

n. adjudicator

විනිශ්චය කිරීම

n. adjudication

විනිශ්චය මණ්ඩලය

1. n. bench
2. n. privy council

විනිශ්චය විෂයක

Law. justiciable

විනිශ්චය ශාලාව

1. n. court
2. court-house
3. courthouse

විනිශ්චය සභාව

1. n. jury
2. n. tribunal

විනිශ්චය ස්ථානය

n. bar

විනිශ්චය සාරධර්ම

Soc. values

විනිශ්චයක

Law. judicial

විනිශ්චයක තීරණය

Law. judicial decision

විනිශ්චයක පටිපාටිකරය

Law. judicial proceeding

විනිශ්චයක විකිණීම

Law. judicial sale

විනිශ්චයක වෙන්වීම

Law. judicial separation

විනිශ්චයකට අදාළ නොවන

non-indgemental

විනිශ්චයකය

Law. judiciary