සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4039
විනිමය සටහන
විනිමේය
a. exchangeable
විනිය
n. fan
විනියාමනය
විනිර්මුක්ත
a. liberated
විනිවිද
1. prefix. per
2. prefix. trans
3. a. transparent
විනිවිද ගොස් වනසන
a. corrosive
විනිවිද දක්නා ඥානය
n. insight
විනිවිද දකින
විනිවිද දවා යන
a. vitriolic
විනිවිද දැකිය හැකි
විනිවිද නොපෙනෙන
1. a. opaque
2. non-crystal
විනිවිද පෙනීම
1. n. acumen
2. n. transparency
විනිවිද පෙනෙන
1. a. crystal
2. a. crystalline
3. a. diaphanous
4. a. lucent
5. a. transparent
විනිවිද පෙනෙන කාන්තිය
n. gleam
විනිවිද පෙනෙන ජලය
a. limpid
විනිවිද පෙනෙනවා
1. v. see-through
2. v. see through
විනිවිද පෙනෛන
adj. crystalline
විනිවිද යන
1. a. keen
2. a. penetrating
3. a. piercing
4. a. poignant
විනිවිද යනවා
1. vti. corrode
2. vti. cut
3. vti. penetrate
4. v. pervade
5. vti. pierce
6. vti. soak
7. vt. pass through
විනිවිද යා නොහැකි
1. Civ. impenetrable
2. a. impermeable
විනිවිද යා නොහැකි තරම් පීඩාකාරී
n. kafkaesque
විනිවිද යා නොහැකිවීම
විනිවිද යාම
n. penetration