විනිර්මුක්ත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. සම්පූර්ණයෙන් මිදුණු.
2. තොර වූ ; සම්බන්ධයක් නැති.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. සම්පූර්ණයෙන් මිදුණු

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. liberated