සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4041
විනිශ්චයකරු
විනිශ්චයකරුගේ රහස් කාමරය
n. camera
විනිශ්චයකරුවා
n. umpire
විනිශ්චයක් කරනවා
vi. arbitrate
විනිශ්චයක් දෙනවා
1. vi. arbitrate
2. arbitrating
විනිශ්චයකාර
st. judge
විනිශ්චයකාර තැනගේ කාමරය
n. chambers
විනිශ්චයකාර මණ්ඩලය
n. magistracy
විනිශ්චයකාරයා
විනිශ්චයට ඉදිරිපත් කරනවා
Soc. arraign
විනිශ්චයට භාජන වී ඇති
Law. sub judice
විනිශ්චයට භාජනය කළ හැකි
විනිශ්චයට භාජනය වී ඇති
Acc. sub judice
විනිශ්චයනය
Soc. adjudication
විනිශ්චයශාලාව
n. forum
විනිශ්චයාසනය
n. bench
විනිස
විනිසකරු
st. judge
විනිසනවා
Law. adjudicate
විනිසීම
Law. adjudication
විනිසීමේ හැකියාව
Law. judicium
විනිසුම
Acc. judgement
විනිසුරු
විනිසුරු සහායක
n. linesman