විනිශ්චය සභාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අධිකරණයට අදාළ ප්‍රශ්න විමසා බලා තීරණයක් දෙන මණ්ඩලය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. jury
2. n. tribunal