බද්ධ

baddha

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. හා වුණු ; යා වුණු ; එකට බැඳුණු ; හවුල්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. හා වුණු; යා වුණු; එක් වුණු (පා. සං. බද්ධ)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. උගුලක අසුවූ; බඳින ලද; බැඳුණු; සිත් ඇලවූ; සිර කරනු ලැබූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. බන්ධනෙ, බැඳිමෙහි, බන්ධති, බඳියි.
ති. බඳනා ලද. (පි. 398)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. adjacent
2. adj. budded
3. inveterate
4. a. joint

Digital Pāḷi Dictionary