බුද්ධදත්ත පාලි අකාරාදිය – 488
ඵොට
පු. ගඩුව; බිබිල; විසගඩුව.
ඵොටක
න. ගඩුව; බිබිල; විසගඩුව.
ඵොට්ඨබ්බ
න. ශීතෝෂ්ණ තද මෘධු භාවාදිය දැන ගැන්ම; ස්පර්ශය.
ඵොසිත
3. උඩින් ඉසින ලද.
බක
පු. කොකා.
බජ්ඣති
(බධ+ය) බඳිනු ලැබේ; බැඳේ.
බජ්ඣිත්වා
පූ.ක්රි. බැඳී.
බත්තිංසති
ඉ. තිස්දෙක.
බදර
න. ඩෙබර; මසන්.
පු. ඩෙබර; මසන්.
බදරඨි
න. ඩෙබර ඇටය.
බදරපණ්ඩු
න. කසාවන් වූ ඩෙබර ගෙඩිය.
බදරමිස්ස
3. ඩෙබර හා මිශ්රකළ.
බදරී
ඉ. ඩෙබර ගස.
බද්ධ
3. උගුලක අසුවූ; බඳින ලද; බැඳුණු; සිත් ඇලවූ; සිර කරනු ලැබූ.
බද්ධඤ්ජලික
3. අත් දෙක එක්කොට ඔසවාගත්; ඇදිලි බැඳ ගත්.
බද්ධරාව
පු. උගුලක අසුවූ සතකුගේ නාදය.
බද්ධවෙර
3. බැඳගත් වෛරය ඇති.
න. බැඳගත් වෛරය.
බදාලතා
ඉ. බතල වැනි වැල් වර්ගයක්.
බධිර
3. බිහිරි වූ; පු. බිහිරා.
බන්ධ
පු. ගැටගැසීම; නිදහස නැති කිරීම; බැඳීම; බැම්ම.
බන්ධති
(බන්ධ+අ) බඳියි; සම්බන්ධ කරයි; හිර කරයි.
බන්ධන
න. ගැටගැසීම; නිදහස නැති කිරීම; බැඳීම; බැඳීම; බැඳීමට ගන්නාදෙය; බැම්ම; බැම්ම; බැම්ම; හිර කිරීම.
බන්ධන්ත
න. බඳින; බඳිමින්.
බන්ධනාගාර
න. සිරගෙය.