බධිර

badhira

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. කන් නෑසෙන ; ඇසීමේ ශක්තිය නැති ; බිහිරි.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. කන් නෑසෙන; බිහිරි (පා. සං. බධීර)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. බිහිරි වූ; පු. බිහිරා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. බිහිරා, ශ්‍රැතිහීනයා. (පි. 398)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. dumb

Digital Pāḷi Dictionary