සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2966

බදුලද්දා

Law. lessee

බධිර

a. dumb

බධිරතාව

Psy. deafness

බධිරමූක

Psy. deaf-mute

බන්ටිං

Sur. bunting

බන්ටු බස කතා කරන දකුණු අප්‍රිකානු ජන වර්ගයක්

n. xhosa

බන්ඩි ගහනවා

vt. belly

බන්දනය

1. n. binding
2. n. bond
3. n. charm

බන්දනවා

v. bind

බන්දි වළල්ල

Aes. armlet

බන්දු

mandrel

බන්දුවක

n. hibiscus

බන්දේසිය

1. Art. panel
2. n. tray

බන්ධක

1. binders
2. adj. connective

බන්ධක ශක්තිය

Phy. binding energy

බන්ධකත්වය

Law. suretyship

බන්ධකය

1. Aes. binder
2. n. binding
3. n. connective
4. Med. ligature
5. Phy. nexus

බන්ධන

binding

බන්ධන ඉවත් කරනවා

unfetter

බන්ධන ක්‍රියාව

Aes. pellicular

බන්ධන කාරක

binders

බන්ධන මුක්තය

parole

බන්ධන රේඛාව

n. vinculum

බන්ධනදායියා

Soc. obliger